Home | The Family Planning Association of Sri Lanka
Our News:

Sri Lanka Takes a Historic Step Toward a National…

read more

𝐄𝐦𝐩𝐨𝐰𝐞𝐫.𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭.𝐋𝐞𝐚𝐝

read more

𝐄𝐦𝐩𝐨𝐰𝐞𝐫.𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭.𝐋𝐞𝐚𝐝

read more

ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ කරුණු ලබා ගන්න

Skyscrapers
ගැබ් ගැනීම

ගැබ් ගැනීමක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු ඔබට අවශ්‍යද? ගර්භණී සමයේදී අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව දැනුවත් වන්න.

Los Angeles Skyscrapers
උපත් පාලන ක්‍රම

උපත් පාලන ක්‍රම මඟින් ගැබ් ගැනීම් වළක්වා ගැනීමට සහ ගැබ් ගැනීමට අවශ්‍ය කාලය සැලසුම් කිරීමට ඔබට ඉඩ සලසයි.

Palm Springs Road
ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සහ ලිංගික සෞඛ්‍ය

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග යනු මූලිකවම ලිංගික සම්බන්ධතා මගින්, එනම් යෝනි මාර්ගික, ගුද මාර්ගිය ආශ්‍රිතව නැතහොත් මුඛ ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙකුගෙන් තවත් පුද්ගකලයෙක්ට ආසාදන විය හැකි රෝග වේ. ඔබගේ ලිංගික සෞඛ්‍ය පිලිබඳව ඇතුළු වෙනත් ලිංගික රෝග ලක්ෂණ ඇති රෝග පිලිබඳවද දැනුවත් වෙමු.

Palm Springs Road
ප්‍රජනන පිළිකා

ප්‍රජනන පිළිකා යනු ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන පිළිකා වේ.

Palm Springs Road
ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ ගැටළු

ලිංගික සෞඛ්‍ය යනු සමස්ත පුද්ගල යහපැවැත්මට අදාළ වැදගත් කොටසකි. නමුත් බොහෝ දෙනෙක් කාංසාව, ලිංගික කැමැත්ත සහ ලිංගික එක්විමකදී පවතින දුර්වලතා ආදී වැඩිවශයෙන් ප්‍රකාශ නොකරන අභියෝගයන් අත්විඳියි.

Palm Springs Road
Menstruation

Menstruation/Period questions are so normal – you re not alone! Here are answers to some of the most frequently asked questions.

Palm Springs Road
සබඳතා

යහපත් සබඳතාවක ගෞරවය යනු කුමක්ද?

Palm Springs Road
මාතෘ සහ පසු ප්‍රසව රැකවරණය

Maternal and Postpartum Care focuses on supporting women throughout pregnancy and in their recovery after childbirth, addressing physical, emotional, and mental well-being.

Palm Springs Road
Nutrition and Well-being

Good nutrition supports overall health, energy and well-being. Making informed food choices can help meet nutritional needs at every stage of life.

Palm Springs Road
Menopause

Menopause is a natural stage of life that brings physical and emotional changes. Understanding these changes and managing symptoms can support comfort and wellbeing.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA) හැඳින්වීම

1953 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරව සහ ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන සංවිධානයකි. වසර 70කට අධික ක්‍රියාකාරී ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ප්‍රජාවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඇති පුළුල් සංවිධානයක් බවට පරිවර්ථනය වී ඇත.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පුළුල් අත්දැකීම් සහිත මහජනතාවගේ සෞඛ්‍ය , ආරක්ෂාව සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන්වලින් සමන්විත වේ. අපගේ සංගමය පවුල් සැලසුම් සහ උපත් පාලන ක්‍රම, සුවනාරි සත්කාර, ප්‍රසව හා නාරිවේද සත්කාර, ලිංගිකව සම්ණය වන රෝග සහ HIV, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ උපදේශන මැදිහත්වීම් ඇතුළුව ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් ආදිය සම්බන්ධයෙන් පවීණත්වය දරන අතර ඒ සඳහා මැදිහත්වීම් සිදු කරයි.

අපගේ කණ්ඩායම වෘත්තීය සහ තාක්ෂණික දැනුමෙන් පරිපුර්ණ අතර විවිධ ප්‍රජා කණ්ඩායම්වල අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සවිස්තරාත්මක සේවාවන් සැපයීම සඳහා තාක්ෂණික දැනුම සහ ජාලගත සම්බන්ධතාවලින් සමන්විත වේ.

දැක්ම

අයිතිවාසිකමක් සේ සලකමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සැමට ලබා දීම.

මෙහෙවර

ස්වෙච්ඡාභාවය හා තිරසාරබව තවදුරටත් පවත්වා ගනිමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් පිළිබඳ හඩක් නැගීමෙන් ද ඒ හා සම්බන්ධ සේවා සැපයීමෙන්ද පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවන් වඩාත් යහපත් කිරීම.

Corporate Profile & Supplementary Information

Happy Life

Happy life සියලු ප්‍රජාවන් සහ ජනවාර්ගික පුද්ගලයන්ට සන්නිවේදනය සැපපහසු සහ පහසුවෙන් තේරුම් ගත හැකි
ඇතුළත්, විනිශ්චයෙන් තොර අවකාශයක් සොයා ගැනීම සහතික කරයි.

නවතම පුවත් සහ යාවත්කාලීන

International Conference on Sexual and
Reproductive Health

Blogs

PCOS or PMOS – why the name change?
Published on: 2026-09-14
Polycystic Ovarian Syndrome (PCOS) has got a rebrand and is now referred to as Polyendocrine…
Moving away from home: Managing your sexual and reproductive health
Published on: 2026-08-18
Leaving home for the first time, whether to attend university, start a new job or move to a…
Stress and Menstruation – a vicious cycle!
Published on: 2026-07-27
Ever noticed that around the time of an exam, a stressful work deadline or a high-pressure event,…

Our Partners

Our Products

නිසි පවුල් සැලසුම්කරණයෙන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලකාගනීම තුලින් ගැබ්ගැනීම් අතර මනා පරතරයක් රඳවාගැනීමට කාන්තාවන් ට හැකියාවක් ලැබේ. ඔබ සඳහා සුදුසුම හා නිර්දේශිත නිෂ්පාදනය කුමක්ද යන්නත් භාවිතා කරන ආකාරයත් බලන්න

රු.. 150.00

ඉතාම තුනී, සිනිඳු මතුපිටක් සහිත කොන්ඩමයකි. මෙය විශේෂයෙන්ම සකසා ඇත්තේ වැඩි…

රු.. 750.00

This is the latest in condom technology for a truly intimate sexual…

රු.. 350.00

ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් යුතු මෙම කොන්ඩම දෙදෙනාටම ඉතාම ප්‍…

රු.. 250.00

ගැටිති සහිත කොන්ඩමයකි. උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.

රු.. 300.00

Stamina Plus for longer lasting pleasure condom in a natural rubber latex, 4…

ජයසිලි

Participant

FPA Sri Lanka

මම ජයසිලි ගම හාවාඑළිය නුවරඑළිය ලිපිනයේ පදිංචිව සිටිමි. මගේ පළමුවන ළමයා ඉපදූනාට පසු, තවත් ළමයෙක් හදාගැනීමට අපට කාලය අවශ්‍ය උනා. ඒ පදනම මත, අසල්වැසියන්ගෙන් වගේම යහළුවන්ගෙනුත් පවුල් සැලසුම් ක්‍රමය සම්බන්දයෙන් උපදෙස් ලැබුනා. නමුත් නිසි මාර්ගයක් තෝරාගැනීම සම්බන්ධව අපැහැදිලිතාවයක් ඇති උනා. ඒ නිසා, අපි නුවරඑළිය FPA සුවසේවා ආයතනයට පවුල් සැලසුම් ක්‍රම සම්බන්දයෙන් උපදෙස් ලබාගැනීමට පැමිණියා. මටයි මගේ සහකාරයාටයි දුන්න උපදෙස් අනුව, ළමයි අතර තිබිය යුතු පරතරය ගැනත් රැකියාව, වයසත්, ගැන හිතල අපේ පවුල් සැලසුම ගැත හිතලත්, මම ඩිපෝ විදගන්න තීරණය කලා. දැනට මම අවුරුදු 3ක් ඩිපෝ විදාගන්නවා.අපේ පවුල නිසිලෙස සැලසුම් කර ගැනීමට මග පෙන්වූ නුවරඑළිය FPA සුවසේවා ආයතනයට ස්තුතීයි.

යූ. කේ. තුෂාරි සඳමාලි

Participant

FPA Sri Lanka

මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. තුන්වෙනි දරුවාගේ වයස අවුරුදු එකහමාරක්. මට දැන් වයස අවුරුදු 29ක්. මට පළමු බබා ලැබුනේ වයස 20 දි. ඊට පස්සේ ඉඳන්ම අද දක්වාම පවුල් සැලසුමි ක්‍රමයක් ලෙස දරුවන් අතර පරතරය පවත්වා ගැනීමට භාවිතා කරේ ඩිපෝ ප්‍රොවේරා එන්නත. අපහසුතාවයක් නම් මට තවම දැනිලා නැහැ. මගේ මහත්තයා පෙදරේරුවෙක්. (මේසන් බාස්) එයාගේ ආදායමෙන් තමයි පවුල රැකෙන්නේ. ඉතින් දරුවන් ළඟ ළඟ ලැබුන නම් අපි අසරණ වෙනවා. එත් පවුල් සැලසුමි ක්‍රමයක් භාවිතා කරපු නිසා දරුවෝ අතර පරතරය තියාගන්න පුළුවන් උනා.

Dhinoma Krishmali

Participant

FPA Sri Lanka

මම දිනෝමා ක්‍රිෂ්මාලි. වයස අවුරුදු 35 යි. මට මාතර FPA සුවසේවා මද්‍යස්ථානය ගැන දැනගන්න ලැබුනේ අසල්වැසියෙක්ගෙන්. මම දෙදරු මවක් වන අතර මගේ සැමියා කම්කරුවෙක්. එමනිසා අපිට මුල්‍යමය අපහසුතා තිබෙනවා. මම පවුල් සැලසුම් එන්නත විදගන්න ගියාම මට නොමිලේම පියයුරු සහ ගැබ් ගෙල පිළිකා, රුධිර පීඩනය ආදිය පරික්ෂා කරගන්න හැකිඋනා. එම සායනයෙන් ඉක්මන් සහ නිවැරදි පරීක්ෂාවන් කරගැනීමට හැකිවීම සම්බන්දයෙන් මම ස්තුතිවන්ත වෙනවා.

Suhanthini

Participant

FPA Sri Lanka

මගේ නම සුහන්තිනි. මගේ වයස අවුරුදු 33 යි. මට අවුරුදු 4 ක දියණියක් සහ අවුරුදු 1 1/2 ක පුතෙක් ඉන්නවා. මගේ සැමියාගේ දිනක ආදායම රු. 450.00 යි. මෙම ආදායම අපේ පවුල සඳහා ප්‍රමාණවත් නැහැ. මම එන්නත අවුරුදු 2ක් තිස්සේ භාවිතා කරනවා. මේ නිසා මගේ සෞඛ්‍ය, මගේ ආදායම, මගේ පවුල් ජීවිතය සුරක්ෂිතයි. මඩකලපුව පවුල් සැලසුම් ආයතනයේ සුවසේවා කාර්යාලයට ස්තුතී පුද කරන්න කැමතියි.

අප සොයාගන්න

සඳුදා - සිකුරාදා පෙ.ව 8.30 - ප.ව 4.30

ප්‍රසිද්ධ සහ රජයේ නිවාඩු දිනයන්හි දී වසා ඇත

Services Offered

ඔබගේ පණිවිඩ හෝ යෝජනා අපට එවන්න

3 + 7 =
Please solve the above.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By