අපගේ නිෂ්පාදන

මිතුරි - පවුල් සැලසුම් පෙති
රු. 140.00වසර 50 කට වැඩි කාලයක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත් පවුල් සැලසුම් ක්‍රමයකි. නිවැරදි ලෙස භාවිතයෙන් 99.9% ක සාර්ථකත්වයක් ලබා ගත හැකිය. පෙති භාවිතය නතර කළ පසු ප්‍රමාදයකින් තොරව නැවත සරුභාවයට (ගැබ් ගැනීමේ හැකියාව) පත්විය හැකිය.

ලූපය (කොපර් - T )
රු. 400.00මෙය ප්ලාස්ටික් වලින් සකස් කර එය වටා තඹ දඟරයක් ඔතා ඇති කුඩා 'T' හැඩති නැමෙන සුළු උපකරණයකි. මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ් ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳි සිටින පරිදි ඇතුල් කිරීම ඒ සඳහා පුහුණුවලත් වෛද්‍යවරයෙකු විසින් කළ යුතුය. මෙහි හෝර්මෝනමය බලපෑමක් සිදු නොවේ. වසර 10 ක පමණ දීර්ඝ කාලයක් ගැබ් ගැනීම වළක්වා ගත හැකි ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි. ලූපය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමකට හැකියාව ලැබේ.

ජඩෙල්
රු. 2500.00මෙය කාන්තාවන්ගේ අතෙහි උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරන හෝර්මෝන අඩංගු කුඩා කරල් 2 මඟින් අවුරුදු 5 කට ආරක්ෂාව ලබාදේ. මෙය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමේ හැකියාව ලබාගත හැකිය.

ඊසි ග්ලයිඩ්
රු. 60.00මෙය ජල ද්‍රාව්‍යයය, යෝනි මාර්ගය තෙත් කිරීම සඳහා මෙය භාවිත කිරීමෙන් සංසර්ගයේදී ඉතා පහසු ආස්වාදයක් වින්දනයක් ලබාගත හැකිය

ඊසි ග්ලයිඩ් ජෙල්
රු. 120.00Water soluble with desensitizing cream for long love, containing 5% Benzocaine.

ප්‍රීති සුපර්
රු. 50.00ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති ගැටිති සහිත කොන්ඩමයකි. සිය ගණනක් වූ ගැටිති මෙහි පෘෂ්ඨයට රළු බවක් එක්කර ඇත. මෙමඟින් වැඩි උත්තේජනයක් සිදුවන බැවින් වැඩි ආස්වාදයක් දෙදෙනාටම ලබා ගත හැකිය.

රෆ් රයිඩර්
රු. 100.00ගැටිති සහිත කොන්ඩමයකි. උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.