Cancer | The Family Planning Association of Sri Lanka

ප්‍රජනන පිළිකා

ප්‍රජනන පිළිකා: ක්‍රමවත් පරීක්ෂා කිරීම සහ කාලෝචිත ප්‍රතිකාර මගින් ජීවිත බේරා ගත හැකිය.

ප්‍රජනන පිළිකා යනු ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන පිළිකා වේ. පියයුරු හා ගැබ්ගෙල පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථියේ සහ වෘෂණ කෝෂ පිළිකා බහුලවම දක්නට ලැබෙන ප්‍රජනන පිළිකා වේ.

මේවා පියයුරු, ගැබ්ගෙල, ගර්භාෂය, යෝනි මාර්ගය, ගර්භාෂයේ ඇතුළු බිත්තිය හෝ ඩිම්බ කෝෂ වල ඇතිවන පිළිකා වේ.

ප්‍රජනන පිළිකා පුරස්ථි ග්‍රන්ථිය, වෘෂණ කෝෂ සහ පිටත ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ද දක්නට ලැබේ.

WHAT IS CERVICAL CANCER? IS IT SERIOUS? CAN IT BE PREVENTED ?

WANT TO LEARN MORE ABOUT CANCER RELATED TOPICS?

Breast Cancer
Clinical breast examinations can detect a lump in your breast and other changes that might require more testing.
Cervical cancer: what you should know
Cervical cancer affects many lives. In fact, it is the fourth most common cancer globally – but it is preventable.
What is Penile Cancer?
Penile cancer is a rare condition which occurs when malignant (cancerous) cells form in the tissue of the penis.

REPRODUCTIVE CANCERS: REGULAR SCREENING AND TIMELY TREATMENT CAN SAVE LIVES

ප්‍රජනන පිළිකා යනු ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන පිළිකා වේ. පියයුරු හා ගැබ්ගෙල පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථියේ සහ වෘෂණ කෝෂ පිළිකා බහුලවම දක්නට ලැබෙන ප්‍රජනන පිළිකා වේ.

මේවා පියයුරු, ගැබ්ගෙල, ගර්භාෂය, යෝනි මාර්ගය, ගර්භාෂයේ ඇතුළු බිත්තිය හෝ ඩිම්බ කෝෂ වල ඇතිවන පිළිකා වේ.

ප්‍රජනන පිළිකා පුරස්ථි ග්‍රන්ථිය, වෘෂණ කෝෂ සහ පිටත ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ද දක්නට ලැබේ.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By