තාරුණ්‍යය | The Family Planning Association of Sri Lanka

About Youth Services

තරුණ තාක්ෂණික උපදේශක කමිටුව (YTAC) වනාහි යෞවනයන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් (SRHR) පිළිබඳ අතිශය උද්යෝගයක් දක්වන යෞවනයන්ගේන් සැදුම්ලත් කණ්ඩායමකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ යොවුන් ස්වෙච්ජා සේවකයින් අතරින් අවුරුදු දෙකක කාල පරිච්ජේදයක් සඳහා තෝරා පත්කරගනු ලබන මෙම කණ්ඩායම (YTAC) දැනට මඩකළපුව, මාන්කුලම්, අම්පාර, කොග්ගල, නුවර-එළිය සහ මරදාන යන සේවා සැපයුම් ස්ථාන වල සහ ඒ අවට ප්‍රදේශවල යොවුන් කණ්ඩායම් සමඟ සම්බන්ධ වී සිටියි. YTAC හි ප්‍රධාන කාර්යභාරය වනුයේ තරුණයින් පදනම් කරගත් විශේෂ ආකල්පයක් ගෙන එමින් සංගමයේ උපායමාර්ගික කාර්යයන් පිළිබඳ ගැබුරු අවබෝධයක් ලබා දීම සහ යෞවනයන් පිළිබඳ වූ ක්ෂේත්‍රයේ වැඩසටහන් අධීක්ෂණයකොට ඇගයීමය. එසේම, යෞවනයන්ගේ අයිතියක් වශයෙන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට වසර පුරාම YTAC ස්වෙච්ජා ක්‍රියාකාරකම්වල යෙදී සිටින අතර විශේෂයෙන්ම එච්.අයි.වී, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැනි වෙනත් ගැටලු සහ සමාජයේ කොන්වූ පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් සහය දැක්වීමට වෙනත් සංවිධාන සමග ජාලගතවී (Networks) ඇත. තවදුරටත් IPPF හි දකුණු ආසියානු කලාපීය තරුණ ජාලයේ පාර්ශවකරුවකු වශයෙන් සිටින අතර, කලාපීය හා ජාත්‍යන්තර හමුවීම් සමුළු සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නියෝජනය කරනු ලබයි.

ශ්‍රී ගෙන් අහන්න

ශ්‍රී, අපගේ චැට්බොට් ලිංගික සෞඛ්‍යය, උපත් පාලන ක්‍රම, සබඳතා, මානව සංවර්ධනය, ලිංගික හැසිරීම් සහ සමාජය පිළිබඳ පොදු ප්‍රශ්නවලට පිළිතුරු සපයයි. චැට්බොට් යනු මාර්ගගත ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා ද්වාරයක් ලෙස ක්‍රියා කරන මිනිස්-යන්ත්‍ර පරිසර පද්ධතියකි.

Videos

Youth Views

Against Gender Based Violence in schools
“මගේ නම සහන්. මීට වසර දෙකකට ඉහතදී සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබාගෙන හා හා පුරා අලුත් පාසලකට ගියේ දහසක් බලාපොරොත්තු අතැතිව .  මම කැමතිම විෂය නර්තනය.

කසුනි කටුගම්පල

WHAT IS MORE EXPENSIVE THAN CIVIL WAR? SEXUAL VIOLENCE.
Violence against women and girls is an extreme violation of the human rights of women and girls, and it generates huge economic expenditure for women and families, as well as for communities and societies.
Child Abuse crisis in Sri Lanka
As reports of child abuse arise from across the country with regular and horrifying frequency, it is evident that Sri Lanka is facing a nationwide crisis of child abuse.
Sexual and Gender Based Violence
Sexual and gender-based violence (SGBV) is unfortunately rampant in SL and one such type of violence is Intimate Partner Violence (IPV)
The need for comprehensive sexuality education amidst the stigma surrounding it.
Being born and raised in the cultural setting of the Eastern-kissed Island that we thrive in can place you in the grip of cardinal customs and unspoken rules; which would, when breached, result in a…

තාරුණ්‍යය පුවත්

Join our Youth Team
If you're YOUNG and DYNAMIC with a passion to volunteer towards education and awareness on Sexual and Reproductive Health in the…
ESTABLISHMENT OF YOUTH COMMITTEES 2017
During the months February and March the volunteers from the Youth Technical Advisory Committee (YTAC) with the support of the…
ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් ත්‍රෛභාෂික පාරිභාෂික ශබ්ද මාලාව එළි දැක්වේ
Y PEER ශ්‍රී ලංකා සහ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සමග එක්ව තරුණ තාක්ෂණික උපදේශන කමිටුව  ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම්…

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By