Pregnancy | The Family Planning Association of Sri Lanka

ගැබ් ගැනීම

Do you want the facts on how pregnancy happens? From trying to conceive to the first trimester to labour, learn what to expect during your pregnancy.

ඔබ ගැබ් ගන්නේ කෙසේද? තව ඉගෙන ගැනීමට අවශ්‍යද?

ගැබ් ගැනීම ගැන සිතනවාද?

ගර්භණීභාවය නිර්ණය කරන පරීක්ෂණ ක්‍රියා කරනුයේ කෙසේ ද?
ඔබ ගැබ්ගෙන ඇත්දැයි සොයා ගැනීමට හැකි පහසු  සහ නිවැරදිම ක්‍රමයයි - කෝප්පයකට මුත්‍රා ටිකක් එකතු කර ගර්භණී පරීක්‍ෂණ පටියක් මුත්‍රා තුළ ගිල්වන්න, නැතිනම් පරීක්‍ෂණ පටියට මුත්‍රා කරන්න. 
මාතෘ සෞඛ්‍යය
සාපේක්ෂ වශයෙන් පහසු දරු උපතකින් පසුව පවා, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් තිබිය හැකි ය.
What to expect during pregnancy
Giving birth and having a child can be a very exciting time in your life. To enjoy a positive pregnancy and childbirth experience, our tips and information will help you enjoy.

පවුල් සැලසුම් සහ උපත් පාලන සත්කාර ගැන සිතනවාද?

ඔබ ලිංගිකව ක්‍රියාශීලී නම් සහ දැනට ගැබ් ගැනීමක් සැලසුම් නොකරන්නේ නම්, ඔබ උපත් පාලන ක්‍රම භාවිතා කළ යුතුද?

එක් එක් විකල්පය ගැන සවිස්තරව දැන ගැනීමට සහ ඔබට වඩාත් පහසු යැයි හැඟෙන දේ තෝරා ගැනීමට අවශ්‍ය උපදෙස් සඳහා හෝ හමුවීමක් සඳහා පහසු වේලාවක් ලබා ගැනීමට FPA Sri Lanka 076 588 4881 අමතන්න.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By