Lubricants | The Family Planning Association of Sri Lanka
FPA E-Commerce Partner
රු. 120.00

මෙය ජල ද්‍රාව්‍යයය, යෝනි මාර්ගය තෙත් කිරීම සඳහා මෙය භාවිත කිරීමෙන් සංසර්ගයේදී ඉතා පහසු ආස්වාදයක් වින්දනයක් ලබාගත හැකිය

රු. 120.00

ශුක්‍රාණු නාශකයක් අඩංගු නැත. ගැබ්ගැනී වළක්වන ඖෂධයක් නොවේ. 

බෙන්සොකේන් ජෙල් සහිත ශුක්‍රාණු පිටවීම පමාකරන, තෙල්රහිත සහ ජලයේ දියවන ස්නේහකයකි. ඇස් හෝ කන් වල ගල්වන්න එපා. කෙලින්මහිරු එළිය නොවැටෙන සිසිල් වියලි තැනක තබන්න.

ස්නේහක ජෙලි අවශ්‍යප්‍රමාණය ඔබගේ ඇඟිලි වලට ගෙන සමෙහි හෝ අවශ්‍ය ස්ථානයන්හි කෙලින්ම ආලේප කරන්න.

අවවාදයයි:

  • බාහිර ආලේපනය සඳහා පමණකි. ස්ථානීය නිර්වින්දක ගුණයෙන් යුක්තය.
  • ඔබ කොන්ඩම් පාවිච්චි කරන්නෙකු නම් කොන්ඩමය පැළඳීමට පෙර ප්‍රාණවත්වූ ශිෂ්ණයේ ආලේප කරන්න.
  • ප්‍රෝසකේන්, බියුටකේන්, බෙන්සොකේන් හෝ වෙනත් “කේන්” කාණ්ඩයේ නිර්වින්දක වැනි ස්ථානීය නිර්වින්දක වලට අසාත්මිකතාවයක් දක්වන ඉතිහාසයක් ඔබට ඇත්නම් භාවිතා නොකරන්න.
  • ඔබට හෝ ඔබගේ සහකරුවාට/ සහකාරියට දැවිල්ල කැසීම හෝ පලු දැමීමක් සිදුවුවහොත් වහාම භාවිතය නවත්වන්න. මෙම ලක්‍ෂණ දිගටම පවතී නම් වෛද්‍යවරයෙකු හමුවන්න.
  • මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් අනතුරුව කවර හෝ සහකරුවෙකු ශ්වසන අපහසුතාවයකට පත්වුවහොත් හෝ යෝනි තොල් නිල්පැහැ ගැන්වුනහොත් හෝ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. නිෂ්පාදනය නැවත භාවිත නොකරන්න.
  • ඉක්මනින් ශුක්‍රාණු පිටවීම වෛද්‍ය පරීක්‍ෂාවක් අවශ්‍ය වන තත්වයක් විය හැකිය. උපදෙස් පරිදි මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් සහනයක් නොලැබුනහොත් භාවිතය නවතා වෛද්‍යවරයෙකු හමුවන්න. සංසර්ගයෙන් පසු ස්නේහකය සෝදා හරින්න.
  • ඇස්වල, සමෙහි හෝ ඇඳුම්වල තැවරීම වලක්වා ගන්න. පරිණය කළ පසු හොඳින් සෝදන්න.
  • ගිලුනහොත් හෝ ආශ්වාස කළහොත් හානිදායකය. සමෙහි, ඇස්වල සහ ශ්වසන මාර්ගයේ අසාත්මිකතා ඇතිවිය හැකිය.

ගබඩාකිරීම: හිරුඑළිය නොවැටෙන, සිසිල්, වියලි, හොඳින් වාතාශ්‍රය සහිත තැනක ගබඩා කරන්න.

අඩංගු ද්‍රව්‍ය: පොලිඑතිලීන්, ග්ලයිකෝල්, 5% බෙන්සොකේන් අඩංගුය.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By