Iud | The Family Planning Association of Sri Lanka
FPA E-Commerce Partner
රු.. 775.00

මෙය ප්ලාස්ටික් වලින් සකස් කර එය වටා තඹ දඟරයක් ඔතා ඇති කුඩා 'T' හැඩති නැමෙන සුළු උපකරණයකි. මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ් ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳි සිටින පරිදි ඇතුල් කිරීම ඒ සඳහා පුහුණුවලත් වෛද්‍යවරයෙකු විසින් කළ යුතුය. මෙහි හෝර්මෝනමය බලපෑමක් සිදු නොවේ. වසර 10 ක පමණ දීර්ඝ කාලයක් ගැබ් ගැනීම වළක්වා ගත හැකි ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි. ලූපය ඉවත් කළ වහාම නැවත ගැබ් ගැනීමකට හැකියාව ලැබේ.

IUD Insertion Fee -  Rs 2500.00
IUD Removal Fee - Rs 1000.00
IUD Insertion Follow Up Fee - Rs 500.00

To make an appointment, please call: 077 955 2979

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By