අපගේ නිෂ්පාදන | The Family Planning Association of Sri Lanka
රු. 100.00

ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති කොන්ඩමයකි. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ඇතැම් රෝගවලින් ආරක්ෂාවීමටත් භාවිත කළ හැකිය.

රු. 150.00

ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති ගැටිති සහිත කොන්ඩමයකි. සිය ගණනක් වූ ගැටිති මෙහි පෘෂ්ඨයට රළු බවක් එක්කර ඇත. මෙමඟින් වැඩි උත්තේජනයක් සිදුවන බැවින් වැඩි ආස්වාදයක් දෙදෙනාටම ලබා ගත හැකිය.

රු. 200.00

බෙන්සොකේන් සහිත කොන්ඩමයක් වන බැවින් උච්චතම අවස්ථාවට පැමිණීම (සුරතාන්තයට) පමාකරයි. ඉක්මනින් ශුක්‍ර පිටවීමේ තත්ත්වය ද මග හරවයි. මේ නිසා වැඩිම කාලයක් වැඩිම වින්දනයක් ස්ටැමිනා මඟින් ලබා ගත හැකිය.

රු. 300.00

Stamina Plus for longer lasting pleasure condom in a natural rubber latex, 4.5% benzocaine lubricated male dotted condom with reservoir end that helps delay the climax and prolong sexual excitement for longer-lasting lovemaking. Benzocaine also helps prevent premature ejaculation and provides greater staying power.

රු. 200.00

ගැටිති සහිත කොන්ඩමයකි. උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.

රු. 250.00

ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් යුතු මෙම කොන්ඩම දෙදෙනාටම ඉතාම ප්‍රියජනක නැවුම් අත්දැකීමකට මග පාදයි.

රු. 680.00

This is the latest in condom technology for a truly intimate sexual experience. Our SKYNFEEL material is soft and comfortable, for the most natural fit and feel. This is the closest thing to wearing nothing

රු. 150.00

ඉතාම තුනී, සිනිඳු මතුපිටක් සහිත කොන්ඩමයකි. මෙය විශේෂයෙන්ම සකසා ඇත්තේ වැඩි ආස්වාදයක් දැනෙන හොඳ ස්පර්ශවීමක් සිදුවන ලෙසයි. ස්වාභාවික වින්දනයක් දැනෙන ලෙස ලිහිසිකාරක සහිතය. වැඩි සංවේදීබවක් මෙන්ම ඉතා හොඳ ශක්තිමත් බවකින් යුක්තය.


Pap Smear Test - Rs 2500.00

Breast Examination - Rs. 300.00

Gynaecological consultation Fee - Rs 500.00

Premarital Counselling Session - Rs 1000.00

To make an appointment, please call: 077 955 2979

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By