Awards and Recognitions | The Family Planning Association of Sri Lanka

සම්මාන සහ සහතික

2016
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයට, ශ්‍රී ලංකා ඇගයීම් කරුවන්ගේ සංගමයේ ආයතනික යාවජීව සාමාජිකත්වය හිමි විය.
2015
29 වන ජාත්‍යන්තර ARC (වාර්ෂික වාර්තා තරඟ) සම්මාන උළෙලේදී, “ වඩාත්ම වැදගත් තේරීම” ලෙස නම් කොට තිබූ පවුල් සංවිධාන සංගමයේ 2014 වාර්ෂික වාර්තාව සුවිශේෂී සම්මාන තුනක් දිනාගැනීමේ ගෞරවය හිමි කරගන්නා ලදි.
2013
වාර්ෂික වාර්තා සදහා ලොව පැවැත්වෙන විශාලතම සම්මාන ප්‍රධානය ජාත්‍යයන්තර ARC සම්මාන ප්‍රධානයේදී රන්සම්මාන 2ක්, රිදී සම්මාන 3ක් සහ ගෞරව සම්මානයක් ලෙස සම්මාන 6ක් හිමිවීම.
2012
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පිරිනමන ලද රාජ්‍ය නොවන සංවිධාන අංශයේ විශිෂ්ටතම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය.
ජාත්‍යයන්තර ARC සම්මාන ප්‍රධානයේදී “සම්බන්ධතාවන් අභිබවා - Beyond Relationship තේමා අංශයේ වාර්ෂික වාර්තා විශිෂ්ටතා රන් සම්මානය.
ඇමරිකා සන්නිවේදන වෘර්තිකයන්ගේ මණ්ඩලය (League of Amerika Communications Professionals) විසින් පිරිනමන ලද රාජ්‍ය නොවන සංවිධාන සහ ලාභ නොලබන සංවිධාන අංශයේ 2011 වාර්ෂික වාර්තා විශිෂ්ටතා රන් සම්මානය.
2011
FPASL receives the Accreditation Phase 2 from the IPPF governing body for being in full compliance with IPPF s standards and responsibilities of membership.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පිරිනමන ලද රාජ්‍ය නොවන සංවිධාන අංශයේ විශිෂ්ටතම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය.
2010
LK වෙබ් අඩ්වි ලියාපදිංචි ආයතනය විසින් පවත්වන ලද 2010 වසරේ විශිෂ්ටතම වෙබ් අඩ්වි සම්මාන ප්‍රධානයේ ලාභ නොලබන සංවිධාන අංශයේ විශිෂ්ටතම වෙබ් අඩ්විය සදහා වු සම්මානය www.happylife.lk වෙබ් අඩ්වියට හිමිවීම.
2009
ශ්‍රී ලංකා රජයේ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිලිබද අමාත්‍යාංශය සංවිධානය කල ඉ-ස්වාභීමානී සම්මාන ප්‍රධානයේ "සෞඛය සහ පරිසරය" කාණ්ඩයේ හොදම අන්තර්ගතය සදහා වු සම්මානය www.happylife.lk වෙබ් අඩ්වියට හිමිවීම
සෞඛ්‍ය සේවා විශිෂ්ටතා සම්මානය - මැණික් ෆාම්, චෙඩ්ඩිකුලම්, වවුනියා ආදී ප්‍රදේශ වල අභ්‍යයන්තරව අවතැන් වුවන් සදහා සෞඛ්‍ය සේවා සැපයීම වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණ සහ පෝෂණ අමාත්‍යාංශය විසින් ප්‍රධානය කරන ලදී.
දකුණු ආසියානූ කලාපීය ගණකාධිකාරී සම්මේලනය විසින් 2008 වාර්ෂික වාර්තාව ඇගයීමට ලක් කරමින් සම්මානයක් ප්‍රධානය කරන ලදී.
Best Presented Accounts and the Corporate Governance Disclosure Awards 2009 - Dhaka.
2006
FPASL receives the Accreditation Phase 1 from the IPPF governing body for being in full compliance with IPPF’s standards and responsibilities of membership.
2004
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සසකාවා සෞඛ්‍ය සම්මානය පිරිනැමීම.
1994
අප සංවිධානය නිෂ්පාදනය කල "යුවතිපති" චිත්‍රපටය, නවදිල්ලි සහ චීන සිනමා උලෙළ සදහා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ඉදිරිපත් කිරීම
1986
Award of $5000 to President of FPA at the Members Assembly, Tokyo and a citation to the Executive Director Mr. Daya Abeywickrema for his contributions.
1985
IPPF Award of $5000 for the Most Innovative resource development project in IOR.
1978
IPPF Founders Award for the Best Youth Project awarded for the Yatapatha Youth Project.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By