ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් ත්‍රෛභාෂික පාරිභාෂික ශබ්ද මාලාව එළි දැක්වේ | The Family Planning Association of Sri Lanka

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් ත්‍රෛභාෂික පාරිභාෂික ශබ්ද මාලාව එළි දැක්වේ

Y PEER ශ්‍රී ලංකා සහ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සමග එක්ව තරුණ තාක්ෂණික උපදේශන කමිටුව  ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳ විස්තීර්ණ ත්‍රෛභාෂික පාරිභාෂික ශබ්ද මාලාවක් දේශිය භාෂාවන්ගෙන් සකස් කර එළි දක්වන ලදි. 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By