සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය | The Family Planning Association of Sri Lanka

සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල- සංවිධානය කරන ලද  “ නිසි වයසට එළඹිමට පෙර සිදුවන විවාහ සහ ව්‍යවස්ථාපිත දූෂණය” (2012)  පිළිබඳ විද්වත් සාකච්ඡාව බඳු විවිධ සංසදයන්හි සිය සහභාගිවිම හරහා ශ්‍රි ලංකා පවුල් සැලසුම් සංගමයට අනුබද්ධ තරුණ පිරිස් සිවිල් සමාජයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. තරුණ තාක්ෂණික උපදේශන කමිටුව කාන්තාවන්ගේ සහ කොන්කරන ලද ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරි කණ්ඩායම්, ව්‍යාපාර සහ අනෙකුත් සිවිල් සමාජ සංවිධාන කිහිපයකට ද සහභාගි වන ලදී. තරුණ පිරිස් සිය ශක්තිය හා විචිත්‍රවත්බව එක් කළ 'බිලියනයක් නැගී සිටිමු- 2013' ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තරුණ තරුණයින් සහභාගි වූ වැදගත් සිදුවීමකි. කොන්ඩම් භාවිතය සම්බන්ධයෙන් පැවැති තහංචිය බිඳ දැමීම පිණිස ආරක්ෂිත ලිංගික සබඳතා සඳහා කාන්තා කොන්ඩම් ප්‍රවර්ධනය කිරීමේ අන්තර්ජාල ව්‍යාපාරය එබඳු තවත් ව්‍යාපාරයකි. 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By