සේවා ලබාදීමේ ස්ථාන | The Family Planning Association of Sri Lanka

සේවා ලබාදීමේ ස්ථාන

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සේවා ලබාදීම සඳහා FPA සුවසේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක 7 ක ක්‍රියාත්මක කර තිබේ. මඩකලපුව, අම්පාර, නුවරඑළිය, කොග්ගල, වතුපිටිවල , අවිස්සාවේල්ල 
 සහ කොළඹ  දිස්ත්‍රික්කයන්ය.

FPA සුවසේවා මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි සේවාවන්

පවුල් සැලසුම් සේවා
  • කොන්ඩම්
  • "මිතුරි" පවුල් සැලසුම් පෙති
  • ලූපය භාවිතය
  • හොර්මෝන නික්ෂේපණය - එන්නත
  • හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වාලන පෙති - (පොස්ටිනෝ 1 සහ පොස්ටිනෝ 2)
  • ලිහිසිකාරක (ඊසි ග්ලයිඩ්)
සුව සේවා මධ්‍යස්ථාන
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වය සඳහා උපදේශනය
  • ආරක්ෂිත ගබ්සාකිරීම් සඳහා උපදේශනය
  • එච්.අයි.වී ඇතුළුව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සඳහා උපදේශනය
  • අඩු සාඵල්‍යතාව සඳහා උපදේශනය
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සඳහා උපදේශනය
  • ලිංගික නොවන සහ ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා උපදේශනය
වෛද්‍ය පරීක්ෂණ සහ සේවා
  • දියවැඩියා පරීක්ෂාව (මුත්‍ර සහ රුධිරය)
  • ජෛව ස්කන්ධ දර්ශකය
  • පියයුරු පරීක්ෂාව
  • එච්.අයි.වී ඇතුළුව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග
  • අඩු සාඵල්‍යතා සං‍ජානනාත්මක පරීක්ෂාව
  • ගර්භණීබව පරීක්ෂණය (මස්තු හා මුත්‍ර)
  • මදසරුභාවය සඳහා ප්‍රතිකාර
  • ගැබ් ගෙල පිළිකා පරීක්ෂණය (Pap Smear)
තොරතුරු සම්බන්ධිත ද්‍රව්‍ය
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග/ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ එච්.අයි.වී පිළිබඳ තොරතුරු ද්‍රව්‍ය
  • පවුල් සැලසුම් පිළිබඳ තොරතුරු
  • ගබ්සාව හා පශ්චාත් ගබ්සා සත්කාර පිළිබඳ තොරතුරු
  • ලිංගික ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් පිළිබඳ තොරතුරු
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු
ඖෂධ සේවා
පවුල් සැලසුම් උපකරණ විකිණීම

සායනයක් සොයන්න

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By