Contraceptive | The Family Planning Association of Sri Lanka
රු. 494.00

මාස 3 කට වරක් ලබාගත යුතු කාන්තාවන් සඳහා වූ සැලසුම් එන්නතකි. ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් වන මෙය බෙල්ජියමේ නිෂ්පාදිතයකි. එන්නත නතර කිරීමෙන් පසු නැවත ගැබ් ගැනීමක් සිදුවීමට ගතවන කාලය කාන්තාවන්ගෙන් කාන්තාවන්ට වෙනස් වේ. සාමාන්‍යයෙන් මාස 7 - 12 ක පමණ කාලයක් ඒ සඳහා ගතවිය හැකිය.

Depo-Provera Injection - First visit - Rs. 1000.00
Depo-Provera Revisit - Rs. 750.00

To make an appointment, please call: 077 955 2979

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By