ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති ගැටිති සහිත කොන්ඩමයකි. සිය ගණනක් වූ ගැටිති මෙහි පෘෂ්ඨයට රළු බවක් එක්කර ඇත. මෙමඟින් වැඩි උත්තේජනයක් සිදුවන බැවින් වැඩි ආස්වාදයක් දෙදෙනාටම ලබා ගත හැකිය.
Stamina Plus for longer lasting pleasure condom in a natural rubber latex, 4.5% benzocaine lubricated male dotted condom with reservoir end that helps delay the climax and prolong sexual excitement for longer-lasting lovemaking. Benzocaine also helps prevent premature ejaculation and provides greater staying power.
ගැටිති සහිත කොන්ඩමයකි. උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.
ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් යුතු මෙම කොන්ඩම දෙදෙනාටම ඉතාම ප්‍රියජනක නැවුම් අත්දැකීමකට මග පාදයි.
ඉතාම තුනී, සිනිඳු මතුපිටක් සහිත කොන්ඩමයකි. මෙය විශේෂයෙන්ම සකසා ඇත්තේ වැඩි ආස්වාදයක් දැනෙන හොඳ ස්පර්ශවීමක් සිදුවන ලෙසයි. ස්වාභාවික වින්දනයක් දැනෙන ලෙස ලිහිසිකාරක සහිතය. වැඩි සංවේදීබවක් මෙන්ම ඉතා හොඳ ශක්තිමත් බවකින් යුක්තය.