Join our Youth Team | The Family Planning Association of Sri Lanka

Join our Youth Team

If you're YOUNG and DYNAMIC with a passion to volunteer towards education and awareness on Sexual and Reproductive Health in the country, we're looking for you!

Email us on governance@fpasrilanka.org with a brief profile of yourself and why you're passionate to join our team of changemakers.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තරුණ තාක්ෂණික උපදේශක කමිටුව යනු. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන තරුණ කණ්ඩායමකි. අප විසින් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම්, HIV සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ ක්‍රියාකාරකම්, LGBTIQ අයිතිවාසිකම් වැනි මාතෘකා සම්බන්ධව ධනාත්මක මෙන්ම විවෘත සාකච්ඡාවක් තරුණ ප්‍රජාව අතරට එක් කර ඇත.

මේ සඳහා තරුණ ක්‍රියාකාරී පුද්ගලයකු වීමට දැන් ඔබටත් අවස්ථාව හිමි වේ. ඉදිරි වසර තුළ අපගේ ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වීමට , සමාජ ක්‍රියාකාරියෙකු ලෙස ඔබගේ ගමන අරඹන්න දැන්ම අයදුම් කරන්න. Email - governance@fpasrilanka.org.

நாட்டின் பாலியல் மற்றும் இனப்பெருக்க சுகாதாரம் தொடர்பான கல்வி, விழிப்புணர்வுக்காக தன்னார்வத் தொண்டு செய்வதில் ஆர்வமும் ஆற்றலும் கொண்ட இளைஞரா நீங்கள் ...? நாங்கள் உங்களை நாடுகிறோம்! உங்களைப் பற்றிய சுருக்கமான சுயவிவரம் மற்றும் மாற்றத்திற்கான எங்கள் குழுவில் இணைவதில் உங்கள் ஆர்வத்திற்கான காரணம் என்பவற்றைக் குறிப்பிட்டு governance@fpasrilanka.org என்ற முகவரிக்கு மின்னஞ்சல் அனுப்புங்கள்.

 

 

 

எங்களிடமிருந்து வரும் சமீபத்திய செய்திகளைப் பெற குழுசேரவூம்

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By