SRH Institute | The Family Planning Association of Sri Lanka

ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය (SRH) ආයතනය

ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය ආයතනය සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ නිවැරදි මාර්ගෝපදේශ සැපයීමට කැපවී සිටින ආයතනයකි.

ලිංගික චිකිත්සාව, විවාහය පිලිබඳ මනෝවිද්‍යාව, සංජානන චර්යා චිකිත්සාව, මනෝ ව්‍යාධි විද්‍යාව සහ නාට්‍ය චිකිත්සාව වැනි ක්ෂේත්‍රවල විශේෂිත පාඨමාලා අප විසින් පවත්වනු ලබයි.

පළපුරුදු උපදේශකයින් විසින් මෙහෙයවනු ලබන අපගේ වැඩසටහන් මනෝ සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි ඵලදායී බලපෑමක් කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට අවශ්‍ය කුසලතා සහ දැනුම ලබා දෙයි.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා අපගේ පාඨමාලා සම්බන්ධීකාරක අමතන්න

පාඨමාලා සම්බන්ධීකාරක : භද්‍රා උඩවත්ත

මාර්ගගත සැසිද පවත්වනු ලැබේ

ලිංගික චිකිත්සාව පිලිබඳ පාඨමාලාව

මානව ලිංගිකත්වය පිළිබඳ පුළුල් වූ දැනුමක් ලබාගන්න.. සවිබල ගැන්වෙන්න..

ලිංගිකත්වය යනු මිනිස් ජීවිතයේ මූලික අංගයකි. එහෙත් එය බොහෝ සමාජවල තවමත් තහංචියට ලක්වූ විෂයය ඒකකයක් වන අතර ලිංගික ගැටළු ඵලදායී ලෙස නිරාකරණය කරගැනීම සඳහා උපදේශකයින්ට සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට මානව ලිංගික හැසිරීම්, ආකල්ප සහ අභියෝග පිළිබඳව අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

පාඨමාලා විශේෂාංග:

  • ලිංගිකත්වයේ විද්‍යාත්මක පසුබිම
  • මානව ලිංගික හැසිරීම් සහ ඉරියව්
  • පොදු ලිංගික ආබාධ/අකර්මන්‍යතා සහ ඒවා කළමනාකරණය කිරීම
  • හෝමෝන සහ මනෝවිද්‍යාවේ බලපෑම අවබෝධ කර ගැනීම

පහසුකම් සැපයීම: වෛද්‍ය නීල් ප්‍රනාන්දු (විශේෂඥ මනෝ වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

මනෝ ව්‍යාධි විද්‍යා සහ උපදේශන පාඨමාලාව

මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරගන්න

පුද්ගල යහපැවැත්ම සහ සමාජ සංහිඳියාව සඳහා මානසික සෞඛ්‍ය යහපැවැත්ම ඉතා වැදගත් වේ. ඉහළ ඉල්ලුමක් ඇති මෙම පාඨමාලාව මානසික සෞඛ්‍ය ආබාධ හඳුනා ගැනීමට, අවබෝධ කර ගැනීමට සහ ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා පාඨමාලාව හදාරන්නන්ට ලබා දෙයි.

පාඨමාලා අන්තර්ගතය:

    • ආරම්භය සහ ඉතිහාසය පිලිබඳ හැඳින්වීම: මනෝ ව්‍යාධි විද්‍යාවේ පදනම
    • මානසික ආබාධ පිළිබඳ ස්නායු ජීව විද්‍යාව: මානසික සෞඛ්‍යය සම්බන්ධව මොළයේ කාර්යභාරය.
    • මානව ලිංගික හැසිරීම් සහ ඉරියව්
    • මානසික අවපීඩන තත්ත්ව
    • කාංසාව සම්බන්ධ තත්ත්ව
    • ෆෝබියා තත්ත්ව
    • ඔබ්සෙසිව් කම්පල්සිව් අබාධ තත්ත්වය Obsessive-Compulsive Disorders (OCD)
    • සොමාටෝෆෝම් තත්ත්ව (Somatoform Disorders)
    • විසංයෝජන අක්‍රමිකතා (Dissociative Disorders)
    • දරුණු නිධන්ගත රෝග
    • ඩිමෙන්ශියා
    • භින්නෝන්මාදය
    • ඩිමෙඅර්බුදකාරී තත්ත්වයන්න්ශියා
    • සියදිවි නසාගැනීම් පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ සඳහා මැදිහත් වීම
    • මරණය සහ මියයාම පිලිබඳ අවබෝධ කරගැනීම
    • ශෝකය පිලිබඳ උපදේශනය

පාඨමාලාවේ ප්‍රතිලාභ:

  • මානසික සෞඛ්‍ය සම්බන්ධ අබාධ තත්වයන් පිලිබඳ අවබෝධය ලබාගැනීමට හැකිවීම.
  • සහකම්පනයෙන් යුතුව වඩාත් ප්‍රතිඵලදායකව සහය ලබාදෙන ආකාරය පිලිබඳ අවබෝධය.
  • අර්බුදකාරී අවස්ථාවලට මැදිහත්වීම සහ ශෝක උපදේශනය (grief counselling) සඳහා අත්‍යවශ්‍ය කුසලතා ලබා ගැනීම.
  • මානසික සෞඛ්‍ය තත්වයන්ට ඔබ්බෙන් පවතින ස්නායු ජීව විද්‍යාව පිළිබඳව අවබෝධ කර ගැනීම
  • සංජානන චර්යා චිකිත්සාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  • සිතුවිලි හැසිරීම්වලට පරිවර්තනය කිරීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රම ප්‍රගුණ කිරීම

Certificate course in cognitive behavioural therapy

Master techniques to transform thoughts and behaviours

දෛනික ජීවිතය පවත්වාගෙන යන අතරතුරදී අපගේ සිතුවිලි අපගේ හැසිරීම් වලට බලපාන බැවින් අපගේ හැඟීම් සමඟ කටයුතු කිරීම අපහසු විය හැකිය. මන්ද, අපගේ සිතුවිලි අපගේ හැසිරීම්වලට සෘජුවම බලපාන බැවිනි. දෛනික ජීවිතය වඩාත් ඵලදායීව සහ අඩු ආතතියකින් යුතුව ගත කිරීමට අපට සංජානන චර්යා චිකිත්සාව (CBT) උපයෝග්ගී කරගත හැකිවේ. සංජානන චර්යා චිකිත්සාව (CBT) අප හුරු පුරුදුවී සිටින ගැටළු වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී ආකාරයකින් විසඳීමට අපට සහාය වේ.

පාඨමාලා අන්තර්ගතය:

  • සංජානන චර්යා චිකිත්සාව හැඳින්වීම
  • චර්යාත්මක ක්‍රියාකාරකම් වාර්තා
  • සංජානන හඳුනා ගැනීම
  • හැඟීම් අවබෝධ කර ගැනීම සහ කළමනාකරණය කිරීම
  • ආතතිය සඳහා සංජානන චර්යා චිකිත්සාව
  • ගැටළු විසඳීම සඳහා සංජානන චර්යා චිකිත්සාව
  • නිදන්ගත රෝග කළමනාකරණය සඳහා සංජානන චර්යා චිකිත්සාව
  • නින්ද ප්‍රවර්ධනය සඳහා සංජානන චර්යා චිකිත්සාව
  • ප්‍රායෝගික පරීක්ෂණ සහ විභාග

පහසුකම් සපයන්නා: වෛද්‍ය නීල් ප්‍රනාන්දු (මනෝ වෛද්‍ය විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

National Vocational Qualification (NVQ) Level 3 and 4 for Community-led Outreach Worker (HIV and STI)

Build Professional Competence in Community-Led HIV/STI Service Delivery

This National Vocational Qualification (NVQ) course is a competency-based professional training programme designed to strengthen and standardise community-led HIV/STI service delivery in Sri Lanka. Developed under the Global Fund-supported SKPA-2 Programme of the Family Planning Association of Sri Lanka (FPA) and accredited by the Tertiary and Vocational Education Commission (TVEC), the course provides a nationally recognised pathway for outreach workers and community service providers to gain formal qualifications and advance their careers.

Course Overview

The NVQ course prepares participants to function as Community-Led Outreach Workers (HIV and STI), equipped with the knowledge, practical skills, and ethical grounding required to deliver high-quality, people-centred HIV/STI services.

The programme is aligned with National Competency Standards. It integrates both theoretical knowledge and hands-on training, ensuring that participants can effectively plan, implement, and monitor HIV/STI interventions within community settings.

The course is offered at NVQ Level 3 and Level 4, enabling progressive learning and certification within Sri Lanka’s National Vocational Qualification framework.

Who Should Enrol?

This course is ideal for:

  • Outreach Workers and Peer Educators engaged in HIV/STI programmes
  • Staff of community-based and civil society organisations
  • Programme Coordinators and Supervisors working with key populations
  • Individuals seeking a Nationally recognised Vocational Qualification in Community Led Outreach - HIV/STI services

Course Objectives

By the end of the course, participants will be able to:

  • Deliver comprehensive HIV/STI prevention, testing, and linkage-to-care services
  • Implement community-led outreach strategies targeting key populations
  • Conduct risk profiling, hotspot mapping, and micro-planning
  • Support case detection, referral, and retention in care within the HIV service cascade
  • Apply ethical principles, including confidentiality, non-discrimination, and informed consent
  • Coordinate with healthcare providers and stakeholders to ensure continuity of care
  • Manage outreach programmes, including planning, monitoring, reporting, and resource management

Course Content

The course is structured into competency-based modules combining theory and practical application, including:

Core Technical Areas

  • HIV and Sexually Transmitted Infections (STIs)
  • HIV/STI/Hepatitis Service Cascade (prevention, testing, treatment, care and support)
  • Community-Led Service Delivery and Monitoring
  • Risk Profiling and Micro-Planning
  • Behaviour Change Communication (BCC)
  • Education and Awareness Programme Development

Programme Management & Operations

  • Action Planning and Implementation of Key Population Interventions
  • Inventory and Health Commodity Management
  • Administrative, Financial, and Reporting Systems
  • Stakeholder Coordination and Team Management

Cross-Cutting Areas

  • Gender, Sexuality, and Key Population Dynamics
  • Communication and Interpersonal Skills
  • Occupational Safety and Ethical Service Delivery

Key Competencies Gained

Participants will gain the ability to:

  • Conduct outreach, education, and community-based HIV/STI testing
  • Promote and distribute prevention commodities (e.g., condoms, lubricants)
  • Link clients to clinical services, including ART, PrEP, and STI care
  • Provide basic counselling and support for people living with HIV
  • Monitor service delivery and contribute to community-led monitoring systems
  • Use data and reporting tools for programme improvement

Training Approach

  • Competency-Based Training (CBT) aligned with national standards
  • Combination of classroom learning and practical field-based training
  • Interactive methods including role plays, case studies, demonstrations, and simulations
  • Continuous assessment through formative and summative evaluations

Certification

Participants who successfully complete the required competency units and assessments will receive:

  • National Certificate at NVQ Level 3 and/or Level 4 in Community-Led Outreach Worker (HIV and STI), awarded by TVEC

This certification is nationally recognized and supports career advancement within the public health and community development sectors.

Career Opportunities

Graduates of this course can pursue roles such as:

  • Outreach Worker / Peer Educator
  • Outreach Coordinator
  • Programme or Project Officer in HIV/STI interventions
  • Community Health Worker within governmental and non-governmental sectors

Impact

This course contributes to strengthening Sri Lanka's HIV response by building a skilled, professional workforce capable of delivering inclusive, community-led, and evidence-based services, supporting national targets to end HIV as a public health threat by 2030.

Application Form - NAITA: Click to Download

Application Form - VTA: Click to Download

NVQ Curriculm: Click to Download

NVQ Technical Guide English: Click to Download

NVQ Technical Guide Sinhala: Click to Download

පාඨමාලා සම්බන්ධීකාරක- භද්‍රා උඩවත්ත- 0774625485

විද්‍යුත් තැපෑල: srhi@fpasrilanka.org

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By