අපගේ නිෂ්පාදන
+94112555455
fpa@fpasrilanka.org
පොදු ප්රවාහන සේවාවන්හිදී කාන්තාවන් මුහුණ පාන්නා වූ ලිංගික ප්රචණ්ඩත්වයේ වර්ධනයක් මෑත වර්ෂවලදී දක්නට ලැබුණි. මෙම තත්වය අවම කිරීම සඳහා 2011 වසරේදී පවුල් සංවිධාන සංගමයේ තරුණ අංශය මුලාරම්භයක් සිදු කරන ලදි.
Shop Now
Donate Now